Font size:
සඳ කදුළු බොදවෙලා මේ තරු රෑන ගොළු උනා මට උහුලගන්න බැහැ මම ආදරෙන් පැරදුනා ඉතින් අවසරයි මට සමුගන්න සුභපතා යලිත් කොතැනකදීවත් හමුනොවෙමු අපි සදා සංසාර ගමන ඔබ හා යන්නම් ඔබේ සැලැගිල්ලේ එල්ලී එන්නම් සුළඟ තරම්වත් නොරිදන්නම් ඔබ මලක් වගේ මා රැකගන්නම් මේ අහස පුරා .... නිල්යායේ හමන සුළඟට දෙන්නම් පෙම් සුවය ඔබට සුවයක් වේනම් කවුලු පියන් හැරගෙන ඉන්නම් ඔබේ සුවඳ තුරුළු කරන් නිදන්නම් මේ අහස පුරා ....
Singers
Data
Last updated May 2026