Font size:
ශෝභන සැන්දෑවේ සීතල මඳ පවනේ ඔබ එනතුරු සිටියා // සුවඳ මලේ පෙම් කුසුම් කිම අහෝ තව නාවේ අඳුරයි පොව පැතිරේ ශෝභන හැන්දෑවේ හිරු දෙවිඳා මුහුදෙ ගිලී බැස යයි මා හැරදා ඔබ කොතනද සයුරේ රංජනීයේ නන්දනීයේ // එනු මැන හනික සුදෝ ඔබ අමතකව නොයේ
Singers
Data
Last updated May 2026