Home/Songs/රන් වම් මල් දම්

රන් වම් මල් දම්

Ranwan Mal Dam

Font size:
(රන් වම් මල් දම් සොඳ ගොත මා අතින් 
ගෙන නිල් වරලස හැඩ දමා සිතින් 
මන් මත් කරනා මුදු සිනහා මල් සරින් 
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්...//)

ඔය මුදු පහසේ දැවටෙන්න මගේ ජිවිතේ 
සඳ කිරණක්ව සරසන්න මගේ ආදරේ 
මට පවසන්න ඔය නෙතඟේ බැඳී ආදරේ 
මගේ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ.... 

(Through  the hard times i love u so much) ////

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් 
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින් 
හිමිහිට ළමැද මත හුස්ම තබමින් 
සෙනෙහස පතමි නුඹේ දැහැනේ රැඳෙමින්....

තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් 
හැඟුමක පැහැය නුඹේ දෙතොලේ තබමින්
යහනෙක සතපවා සිහින දකිමින් 
මියැදුනු සඳක නුඹ පතමි ස්නේහෙන්.... 

රූ රූ... 
රූ රූ... 
රූ රූ... 

Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got  up  4 to 5 6 in my studio
We don't wave 4-5s just to rock the show
you don't  have to do drugs to be a rap star 
Listen up y'all before trying being gangster
you want  know  how I do it so lighter
Ask for my goals like Manchester United

ඔය මුදු පහසේ... /
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.