සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ
Sayane Sihinen Pem Karana Landune
Font size:
සයනේ සිහිනෙන් පෙම් කරනා ලඳුනේ පියවි ලොවේදී මා හමුවන්නට කවදාදෝ එන්නේ // මා නෙතු දැලේ රඟනා තාලේ // රෑ තනි වූ යහනේ කදුළැලි අතරේ බොඳ නොකරනු මැන ප්‍රාර්ථනා සිහිනේ සයනේ සිහිනෙන් .... රෑ තනි යහනේ බොඳ වූ සිහිනේ මා තනි වූ අරුමේ ඔබෙ හද පතුලේ මිහිදන් කල මැන ජීවිතයේ සිහිනේ සයනේ සිහිනෙන් ....
Singers
Data
Last updated May 2026