Font size:
කොඩි ගහ යට මම උපන්නේ නම ගිය තැනකි රටේ කොළඹය කියලයි කියන්නේ මුළු ලෝකය හතර වටේ // හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ නිතරම හිත ගත යොදන්නේ රස තැන් සොයන්නටයි කෙනෙකුට කරදර නොදෙන්නේ අපි අන්තිම අහිංසකයි හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ මෙහෙදී මුලදීම දකින්නේ හොඳ හොඳ විලාසිතා තරුණියෝ නිතරම සිටින්නේ අප පිලිබඳ සිතා සිතා හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ කෑවට බිවුවට විනෝදෙන් සතුටින් නටා හැපී අප සැම ඔබ සැම වගෙයිනේ කොයි කවුරුත් එකයි අපී හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ හැඩට වැඩට හරි සූරයෝ - අපිත් කොළොඹ කොල්ලෝ