මං ලෙස සොබනා (ජසයා සහ ලෙන්චිනා)
Man Lesa Sobana (Jasaya Saha Lenchina)
Font size:
මං ලෙස සොබනා ලොවේ වෙන ඇද්දෝ අඟනා බලනු මැන පින් රුසිරෙන් කැලුමින් මන නන්දන නන්දන මෙන් සිරුරින් රැස් විහිදෙන මං ලෙස…// පින්සිරි උන්නා බලනු මගේ රන් රුව දෙසිනා බලනු මැන නීල වරලසකි පිල ලෙසින් බැඳ වළා යටින් චන්ද්‍රයා පෑයූ ලෙස මං ලෙස…//
Singers
Data
Last updated May 2026