Home/Songs/වැහි වැහලා

වැහි වැහලා

Wehi Wehala

Music: රෝහණ වීරසිංහ Lyrics: කුමාරදාස සපුතන්ත්‍රී
Font size:
වැහි වැහලා
මුතු මල් තුරු මත රැඳිලා  
නෙත පිරිලා 
ඔබෙ සෙනෙහස හිත පිරිලා 

මා සොයා 
සිහින රැයක හමුවීලා 
පා නඟා 
නුහුරු ලොවක තනිවීලා 

වැහි වැහැලා.... 

ආදරේ 
සිහින රැඳුනු ඈ නෙතේ 
ජීවිතේ 
සුවය ගෙනෙයි මා වෙතේ 

වැහි වැහැලා....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.