Font size:
රුව ඇති ලඳ ඔබ - මා රවටන්නට වරමක් දෙමි මා - සිත පහදා මගෙ සෙනෙහස විඳ - පුළුවන් ඔබටම මා හට කරන්න - අනුකම්පා// ඔබ මට කියන්න - තරුවක් ගෙනෙන්න රන්මිනි අබරණ - ගැනද අසා මගෙ සිත තැලේද - නොසිතා අහන්න පුළුවන් සැමදේ - ගෙනෙමි සොයා රුව ඇති........./ මිලයට විකුණන - සැමදේ යදින්න සය ලෝකෙන් හෝ - ගනිමි සොයා ඔබගෙන් ලැබෙනා - අගයෙන් අනූන ආදර සෙනෙහස - දෙන්න සදා රුව ඇති............//
Singers
Data
Last updated May 2026