තෙදිනි විරාජ රුවිනි විරාජ
Thedini Wiraja Ruvini Wiraja
Font size:
තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව්රාජ...// එරන් මයුර වාහනයෙන් රුපු සේන් බිඳ වැඩමවන්න වැඩහිටි කඳු මත වැඩ සිට නර කැල වෙත සෙත සදන්න කතරගමේ බල මහිමේ දියත පතළ කර හරින්න අන වින වස් දොස් තුන් බිය දුර ලා සත රැක දෙවන්න මැණික් ගඟේ නිමල දියත කිළි කුණු සෝදා හරින්න කතරගමේ බල මහිමේ දියත පතළ කර හරින්න
Singers
Data
Last updated May 2026