Font size:
පිටි කොට කොට පිටි කොට කොට පිටි හල හල පිටි හල හල...//) බුරුටු බරස් බරස් බරස් මේ ඔක්කොම කුස්සියෙ වැඩ ඉගෙන ගන්න ආසා හිතෙනවා (දිය කිරි කිරි මිටි කිරි කිරි පොල් මිරිකනවා...//) (කුල්ල අරන් උඩ දම දම හාල් පොලනවා...//) නෑඹිලියට හාල් දමා තාලයකට කරකනවා (අපෙ අම්මත් කොහෙන් ඉගෙන ගත්තද මන්දා...//) (බත් හැලියත් පෙන දමන්නෙ දොමිකිට තාලයට වගේ දොමිකිට කිට දොමිකිට කිට...//) (කිරි හොද්දෙත් බුබුළු එන්නෙ වැහිපොද වැටෙනවා වගේ...//) (ලිප ගිනි දළු උඩට එන්නෙ ගිනි දෙවියෝ වැඩියා වගේ...//) ඒ උනාට පුංචි අපිට... (ලිප ලඟ හොඳ තැනක් නොවේ...//)
Singers
Data
Last updated May 2026