මලකුත් තිබුනා
Malakuth Thibuna
Lyrics: ධනුෂ්ක ප්‍රනාන්දු
Font size:
මලකුත් තිබුනා හැඟුමන් හංගා එය හඳුනාගත් බඹරෙකු රිංගා වැහැකුලු උයනේ දොරගුලු බින්දා පෙම රසයි රසයි රහසින් හංගා නෑඹුල් නූනු එනමුදු නුහුරු වත අමයුරු මනදොල පිරුණු නුරසර මුසුවූ ගීයකි මියුරූ නිසරුන් බිඳලූ හදවත් එකලූ ප්රේමය සොඳුරූ දසතේ පවුරු රහසින් හංගා සසරක යන වග දැනගතයුතු මග කොතැනක ඉම දැනුනත් නොදැනී හැඟුනත් නොහැඟී ඉමු අපි අද වී සෙනෙහෙන් ඉපිලී හැඟුමන් ඉතිරී ප්රේමය නොසෙවූ දසතේ පවුරූ රහසින් හංගා
Data
Last updated May 2026