ලිහිණි හෙළ
Lihini Hela
Music: රුවන් වල්පොල Lyrics: මංජුල වෙඩිවර්ධන
Font size:
මේ මේකුළු ගොමුවේ මා ඇයමය හෙව්වේ ඈ එලුපුල් මල සේ හිනැහී රෑ ගණදුර නිව්වේ ලිහිණියේ දෑසේ කිමිදුණා නින්නාදයේ රහසින් හිනැහුණා මිහිදුමේ සුසුමේ වෙලුණා මේ හෙළේ පතුළත සැතපුණු දා හදවත දැනුණා ජීවිතේ දැනුණා ලිහිණියේ දෑසේ සැඟවුණා සන්තානයේ සිහිනෙන් ඇහැරුණා මිහිදුමේ පා වෙවී රැඳුණා