බැලුවත් ඇති ඔයා දිහා නංගෝ
Baluwath Athi Oya Diha Nango
Font size:
බැලුවත් ඇති ඔයා දිහා නංගෝ සිත සැනසුම ළඟට ගේනවා ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ සිත කැමතියි වාගෙ දැනෙනවා මුව අද්දර ඔය සිනහව මටදෝ සිත ඉල්ලන රුව ද සිතෙනවා ...// දිලිසෙන ඔය ඇස් දෙක මට රුවන්පුරේ මෙනික් කැට වාගේ සිනා පුරන දත් පෙළ මට සලාපුරේ මුතු ඇට වාගේ ...// බැලුවත් ඇති ඔයා දිහා නංගෝ.../ ලස්සන ඔය තොල් හැමවිට තිසා වැවේ ලේළුම් පෙති වගේ ඔබේ නීල වරලස මට දුන්හිඳ දියඅල්ල වාගේ ...// බැලුවත් ඇති ඔයා දිහා නංගෝ...... //