හඬන්නෙපා හඬන්නෙපා
Handannepa Handannepa
Lyrics: ලූෂන් බුලත්සිංහල
Font size:
හඬන්නෙපා හඬන්නෙපා මගෙ රන් මැණිකෝ මගෙ කලු මැණිකෝ...// ටිකිරි ටිකිරි කොමඩු කැකිරි රන් පාටින් බබළන සඳ// මුහුන වසා කඳුළු ඉසී මගෙ රන් මැණිකෝ...// සෝඩි ටිකිරි දෙතන කැළුම් රන් ගෝමර ලමැද ගඟේ// සුසුම් සලා රඟනා සැටී මගෙ කෝමලියේ...// නාඬන් මගෙ මුතු කුමාරි කුමරෙක් අද හෙටම ඒවි// මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්// ඔහු එනතුරු උඹ තනියෙන් සිංදු කියාපන්..//
Singers
Data
Last updated May 2026