රෝමය ලෙසේ
Romaya Lese
Music: සරත් දසනායක Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
චිත්‍රපටිය : දුහුළු මලක් (1976) රෝ..මය ලෙසේ... අතීතයේ.. ගිනි ඇවිලේ ගිනි ඇවිලේ යෞවන සිත් නගරේ (වෙණ වයා නැළවෙමූ නීරෝ.. වගෙ අපී...//) (තුන් යම පුබුදා ජීවිතයේ කාලය පියඹනවා...//) වැහි බීරුම දුටු ලිහිණින් වාගේ කැළඹේ ලොව කැළඹේ (වෙණ වයා නැළවෙමූ නීරෝ.. වගේ අපී...//) රෝ..මය ලෙසේ.. අතීතයේ.... (ගිනි කඳු ලෝදිය ගැබ තෙරපී ආවේගය පිපිරේ...//) දුම් රේඛාවක් අවසන ශේෂව ආශාවන් අළු වේ (වෙණ වයා නැළවෙමූ නීරෝ.. වගේ අපී...//)
Singers
Data
Last updated May 2026