දොයි දොයිය පුතා
Doi Doiya Putha
Music: සජ්ජාඩ් හසන් Lyrics: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
Font size:
චිත්‍රපටය : දෛවයෝගය (1959) දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා මගෙ පුතුට පිනි දියර සඳුන් සඳ දෙවිඳු ගෙනත් දෙනවා රස සිහින ගලා ගෙන එයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා මල් පොකුරු සලා එන සිඟිති සිනා මුදු සිඟිති තොලේ තවරා මුදු සිහින් සුළන් රැලි එයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා (හෙළ වීර පුතුන් යුග වැඩූ කලක කඩු සමඟ සුරත් ලෙළදී නද අහස් තලේ පැතිරෙයි...//) ඒ වලට වැටෙන සුරඟනන් එපා මිනි කිකිණි හඬද පැතිරෙයි හෙළ දිවිය තුටින් පැද එයි (මගෙ පුතා එයින් නැළවෙයි...//) දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා දොයි දොයි දොයි දොයිය පුතා දොයි දොයිය පුතා
Singers
Data
Last updated May 2026