දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
Dewadara Gas Athare
Font size:
දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ // පුංචි දැරියක් වාගේ මා සුරතේ දැවටීලා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප් රාර්ථනා සුළගේ පාවී ගිය දා මා තනි වූවා සුළගේ පාවී ගිය දා මා තනි වූවා දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //
Singers
Data
Last updated May 2026