Font size:
සිහිනයක් සේ මතු වෙමින් මතක අවදි කරනා කඳුළැල්ලක් සේ ගැවසෙමින් දුක ලොවට කියනා වියෝ දුකකි මේ .... මා හදවත දවනා අඳුරු අහසට පුරහඳ සැපයක් මැයි වියළි කතරට වැහි පොද සැනසුම් දෙයි පවිටු දනන් අතරේ නුඹ මට බැස ගිය සරා සඳයි එකම මගගක සසර චාරිකාවේ ගිය දුර ගමන් සතුටක් මැයි නොඑන ගමන් ගිය පිය මිතුරේ ඉරබටු තරුවක් විය මා සිත් අහසේ සිහිනයක් සේ ....
Singers
Data
Last updated May 2026