Font size:
සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී සබකෝලේ මැකුනා එහෙනම් සතුටු සාජ්ජයෙදී සංසාරේ දුර නෑ කොහොමත් පැතුම පටන් ගද්දී සන්තෝසේ බැරුවා කෙල්ලන් එබි එබී බලදද්දී දෙන්නකො යන්තම් දැක්මද හිතකර දෙන්නකෝ...... කන්පෙති ලං වන තරමට රසබර දෙන්නකෝ..... කරකට ආශා කොහොමත්ම කථා නෑ මහ රෑක සිනාවී රෑම තරහ වී අහක බලන් හිටියා තරහද පූසී එහෙනම් මට ලේසී මහ රෑම කඩාගත් අහස වසා ගෙන ඈතට ඉගිලෙනවා