දුබල ඇසට
Dubala Aesata
Music: සංගීත් වික්‍රමසිංහ Lyrics: විකුම්ප්‍රිය පෙරේරා
Font size:
(දුබල ඇසට නොපෙනුනාට වලාකුලක සැඟවුනාට තනි තරුවක් අහසේ නෑ පායන්නේ (සිතැඟි මිරිගුවක් පමණයි) //)// දුක් වන්නට තනිවුනාට තනියම රෑ වැලපුනාට සක් කවයේ සුව සැප කැරකේ නොමල ගෙයක අබ ඇටයක් නෑ// දුබල ඇසට....// සැප දක්මින් හිනැහුනාට ලොවක් පෙරලා දැන්නුවාට සක් කවයේ සුව සැප කැරකේ සමඟ සිනාවෙන කිසිවෙක් නෑ// (දුබල ඇසට නොපෙනුනාට වලාකුලක සැඟවුනාට තනි තරුවක් අහසේ නෑ පායන්නේ (සිතැඟි මිරිගුවක් පමණයි) //)//
Singers
Data
Last updated May 2026