මට හිමි නැති කඳුළු
Mata Himi Nathi Kadulu
Music: උදාර සමරවීර Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
මට හිමි නැති කඳුළු අරන් හඬවන්නේ මගෙ ඇස්මයි මට මේ හැටි දුකක් අරන් සැනසුනේ ඔබ කොහොම ඉතින් විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. හිතට හිත ඈත් වෙලා.. ආදරේ හුදකලා වෙලා.. ජීවිතේම මං කියලා.. හීන අවතැන් කලා.. දුටු හීන අවතැන් කලා.. විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. ඔබ නැති හීනයේ පවා මං තනිවම ඉකිබින්දා මට අහිමිව ගියත් ඔයා මතක තවම තනි රැක්කා.. මතක තවම තනි රැක්කා... විදින වේදනා මටමයි ඔබට නම් එපා.. ජීවිතේ අරන් එනතුරු හිදිමි මඟ බලා.. මට හිමි නැති... /