Home/Songs/මිණි මිණි පොදේ

මිණි මිණි පොදේ

Mini Mini Pode

Font size:
මිණි මිණි පොදේ ලා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉදහිට අදත් සිහිවෙනවා
සිරිපොද දැකලා .. //

ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවණේ.... //

මිණි මිණි පොදේ ....

මා හෙලූ කඳුළැලි පුරවා
වැහැ කළු ඒවි
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී //

මිණි මිණි පොදේ .....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.