Font size:
ප්‍රාර්ථනා කරමි මා තරුවක් ගිලිහිලා වැටෙනදා කිසිදිනේ ඔය හිතේ සතුට උදුරන්නෙපා හිමිකෙනා අන්සතු උනත් මේ වාරයේ දින ගණන් ගෙවිලා ගියා ඔබෙන් ඈතට වෙලා හදවතේ ගැඹුරුම තැනේ ඔයා තව ඉන්නවා ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං අන්සතු උනත් මේ වාරයේ ආයේ මුණගැහුනොත් ඔයා යන්තමින් හිනැහිලා හදවතේ දුක සඟවමි මුහුණතින් මා සදා ළඟ නැතුවත් අදටත් ආදරෙයි මං අන්සතු උනත් මේ වාරයේ ප්‍රාර්ථනා කරමි මා....