Font size:
ඔබ කව්ද // කව්රුන්ද
පිණි බිඳක් මඳ නළක්
ප්‍රිය විලක් පිණි බිඳක්
ඔබ කව්ද // කව්රුන්ද

කොඳ මලක් බිඟු නදක් //
රොන් පොදක්
ඔබ කව්ද // කව්රුන්ද

තරු රැයක් වන පෙතක්
ගිනි සිලක් තරු රැයක්
ඔබ කව්ද // කව්රුන්ද
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.