බාලිකාවියන් තක්සලා දොරින්
Balikaviyan Thaksala Doren
Music: H M ජයවර්ධන Lyrics: සමන් ඒකනායක
Font size:
බාලිකාවියන් තක්සලා දොරින් ඉස්සිලා හොරෙන් වලාවි ගස්සලා නුවන් යන්තරේ හඬින් මන්තරේ දුමින් රාවණා ඇවිත් හිඳිවි සෙයිලමේ ඉඳන් ලියා මුතු වදන් යොමා සුවඳ පැන් එවා දූතයන් කරමත මහා පෙම් හසුන් මවා බොරු වදන් ගෙනා අවසරෙන් මිදී කුඩුවෙන් ඉගිලිති ස්වර්ණමාලියන් බාලිකාවියන් .... උත්පලාවියන් බාල බොලදියන් මත්වෙලා පෙමින් දෙනුවන් පෙම්බරා ළඟින් මල් වැටෙන් එහා රඟහලින් මෙහා සිනා පාරුවෙන් කොතැනද රංඟනේ රැඟුම් බාලිකාවියන් ....
Singers
Data
Last updated May 2026