Font size:
ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ...// නින්ද නොමැතිව හිඳින විට ඔබ කවුළු දොර ළඟ මග බලා සුළං රැල්ලේ එතී එන්නම් රුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහනේ සුසුදු කවි ගී සෙමින් මුමුණන ඔබේ තනි නොතනිය මකා ළසඳ කැල්මේ වෙලී එන්නම් රුවැත්තියෙ මා ඔබ සොයා ලොවේ කොයි කාටත් හොරෙන් ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා ඔබේ සිත් යහන...//
Singers
Data
Last updated May 2026