Font size:
(ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ලඳේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි ලඳේ)...// (ගලන ගඟුලක් ලෙසින් දුටූ ඔබයි මිරිගුව මුවන් නැසූ)...// රසය ඇතිකර පනත් නැසූ ඔබයි පැණි බිඳ විසක් මුසූ (ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ලඳේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි ලඳේ)...// (රුදුරු ලෙස කැළඹිලා හැමූ සුළඟ ඔබ වෙයි පහන් නිවූ)...// ලෙවන් කීවත් ලඳේ එසේ සුපුන් සඳ ඔබ තමයි මගේ (ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ලඳේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි ලඳේ)...// (කපුරු මල ඔබ තමයි ලඳේ)...///