Font size:
මේ මල් පාර දිගේ එන්න සමදරා සිත් මල් යාය පිපී ඉන්න සමදරා (තුන් යාමේ... ඔබ සිහි වේ...//) මේ මල් යාය පිපී එන්න සමදරා (මට බහ දුන් දා ඉහ මල් පිපුනා නිල් වන් ගුවනේ රූසිරි මැවුනා...//) නිල් වන් ගුවනේ රූසිරි මැවුනා මේ මල් පාර දිගේ.... (රන් දම් පළඳා අත කර සරසා අප දිවි දැහැනේ බැදෙමූ සැමදා...//) අප දිවි දැහැනේ බැදෙමූ සැමදා මේ මල් පාර දිගේ....// මේ මල් යාය පිපී එන්න සමදරා මේ මල් යාය පිපී එන්න සමදරා