Home/Songs/සුන්කරලාමි මම නා ලෝකේ

සුන්කරලාමි මම නා ලෝකේ

Sunkaralami Mama Na Loke

Font size:
සුන්කරලාමි මම නා ලෝකේ//
පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා
අන්තරා... සිද්දවුනෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ...//

පුරුද්ද පරිදි...
කකා නොයිඳ සිටුවා ගන්ටා
පණ්ඩිතයින්ගේ හදමස් විනාසේ
විනාසේ... සිද්ද වුවෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ...//

ගිමන තොපගේ වැඩලා සිටි
පණ්ඩිත ඒ විදුර තුමා
ගැඹුරු න්‍යාය ධර්ම සයුරේ
කිමිද සිටින එතුමා
තොපේ දුව මට ඕනෑ නෑ
පඬිතුමා මරලා ගන්ටා//
රක්ෂා කරන්නෙම් බලේ පා
බලේ පා බලේ පා ඒතුමා මම...

සුන්කරලාමි මම...

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.