ගීයක් ලියන්නේ
Geeyak Liyanne
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
ගීයක් ලියන්නේ කෙසේදෝ කාටදෝ කා ගැනදෝ ගීයක් ලියන්නේ කෙසේදෝ පෑනයි පොතයි මාගෙ හිස් වූ හිතයි නින්දෙන් වගේ අඩවන් වූ නෙතයි සිතෙන්දෝ දකින්නේ නෙතින්දෝ මගේ ලියා දෙන්න කවුරුත් නැතේ මුහුදයි තෙරයි ඈත ආකාසයයි තරුවයි සඳයි ඒ පරාදීසයයි කොහෙන්දෝ පටන්ගන්නෙ අවසන් කරන්නේ කියා දෙන්න කවුරුත් නැතේ
Singers
Data
Last updated May 2026