සරා සඳට සැන්ගී (ප්‍රේම දඩයම 3 තේමා ගීතය)
Sara Sadata Sangee (Prema Dadayama 3 Theme Song)
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
(සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා)...// ඒ රහස් සරා පෙම් ගී සිතේ සැඟවිලා සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා ඕ... සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා ප්‍රේම පෙම් රැල්ල හදවතට ඒවි ගලා සීත පවනැල්ලෙ ආදරය තවරා බස් ඔබේ ප්‍රේම මා සිතට දේවී අමා ප්‍රේම සෘන්ගාර ගිනි දැල්ල දල්වා ගිනි දැල්ල දල්වා මාගේ ප්‍රේම පාරාදීසේ ප්‍රේම රාජයා සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා ප්‍රේම අංජනය සිත් සයුරෙ පාවී ගියා මිහිරි සංසාරෙ ඔබෙ සෙවන පතලා ඈ තවත් ආයේ වෙන්වෙන්න හීනෙන් පවා ප්‍රේම තරු එලියෙ ආලෝකෙ නිවලා ආලෝකෙ නිවලා මාගේ ප්‍රේම පාරාදීසේ ප්‍රේම රාජයා සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා ඕ... සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා ඒ රහස් සරා පෙම් ගී සිතේ සැඟවිලා සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා ඕ... සරා සඳට සැන්ගී පෙම් රහස් කොඳුරලා