හඬන තරම් ඔබ හින්දා
Handana Tharam Oba Hinda
Music: රධීෂ් වැන්දබෝනා Lyrics: දිලංක ගයාන්
Font size:
හඬන තරම් ඔබ හින්දා - කවුරුවත් දන්නෙ නෑ.. යන්න ගියත් මා රිදවා - කිසිදා තරහක් නෑ.. නොලැබෙනවා සිත කීවත් - ආදරේ අඩුවක් නෑ.. හීනෙන්වත් ළඟට එන්න - මට අවසර නෑ.. මට අවසර නෑ... හිත දන්නෙ නෑ ඔයා වෙන්වුනු බවක්.. අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ වගක්.. හිනැහෙන්න බෑ කදුළු ඉස්සර කරන්.. දුර යන්න බෑ මට නුඹගෙන් බිඳක්..// සුවඳවත් නෑ තියා යන්නට ගිහින්.. මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්.. හමුවෙන්න බෑ හිතුවත් පෙම්කළ සිතින්.. හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින්..// හඬන තරම් ඔබ හින්දා...
Singers
Data
Last updated May 2026