Font size:
ලීශා හිමකැට අතුරා වීදි සරසලා ඔබ මා නිසා ලීශා ලෙනින්ග්‍රාඩයේ හිම කැටි අතරේ මා හා වෙලී පා සලකුණු නෑ පිදු මා හදෙහි රූ බලයට නෑ අපේ පෙම පැරදී....... නෙත් මානයේ නෑ රැඳුනේ විහිදා වියේ ඉන්නේ හදේ රෑ මෙහි සුව දේවී නුඹ මාගේ හදෙහි රැඳී....... පා සලකුණු නෑ පිදු මා හදෙහි රූ බලයට නෑ අපේ පෙම පැරදී....... ලීශා හිමකැට....... හිම යායේ පිනි අතරේ ඔබ මාගේ තුරුලේ වෙලී සිහිනේ ලා බොඳ වේවී නෙතු මාගේ කඳුළක් නැගී...... පා සලකුණු නෑ පිදු මා හදෙහි රූ බලයට නෑ අපේ පෙම පැරදී....... ලීශා හිමකැට.......