Font size:
රන් පලසේ වැතිරී ඔබ හමුවූදා ආදරේට ආදරේ ලැබුවා පෙම් පියසේ අප තනිවුනු මොහොතේදී ජීවිතේම සිහිනෙකයැයි සිතුනා ආදරයේ ඒ කුටියේ රන් පහනේ එලියේ මා දුටුවේ රන් දහරේ දෙවු අඟනයි කුමරී රන් පලසේ වැතිරී.... කුමරුනේ මගෙ හදවත ලඟ ඇත සිත ඔබේ රැඳිලා කුසුමියේ ඔබෙ රොන් පිරි සුවඳට සිත බිඟුන් බැඳිලා අද රෑට පායනා සඳුන් මගේ රොන් බිඟුන් ඇදෙන්නපා මෙහේ රන් පලසේ වැතිරී....
Singers
Data
Last updated May 2026