Font size:
නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් සිපගන්නට පමණක් නම් ඔය දෙතොල් ළං කළේ විඳ ගන්නට මම ඉන්නම් එන නිවාඩුවට එනකම් නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොන තරම් දුක නැතුවමත් නොවේ ඔබ යන්න යනවානම් දෑස් වසා කඳුළු සලා දෑස් වලින් සිනා සලා සුසුම් වලින් කතා කලා ඔබ යනවා සුවඳ තියා නින්ද නොයන හැන්දෑවේ.../ Looking back at our love though it was a short time... In my jeep under the street light girl you ride by my side... We used to cruise 120 on the highway Getting copped down but we screamed that it is our way Never forget the night when we danced for the first time Kissed your sweet lips girl sweetheart than a cherry wine To never fall in love was our no 1 policy... It'll never work 'cause your million miles apart from me I still reminisce the night that we made love You showed me heaven that we built wasn't so above Sweetie now you gotta go our love is through But a starry sky in the night would still remind me of you නින්ද නොයන හැන්දෑවේ.../ දෑස් වසා.../ නින්ද නොයන හැන්දෑවේ.../
Singers
Data
Last updated May 2026