Font size:
පෙර කෙරූ පවට මගේ නිමාකරදා ඇසුර අපේ කදුලු පුරවා ඔය දෙනෙතේ ලොකු වැරද්දක් මම කරේ මේ ලොවේ හැම කරේ මාව තේරුම් ගෙන පනසේ එක කෙනයි මට හිටියේ ඇත්තමයි ඔබමයි ඒ අතහැරලා ඔබ වෙනකෙකු ගාව හිටියත් මා රැදී පුදුමයි තාම මගේ මත්තේම ඔබ නැහෙනා හැටි // මං මුලා කරමින් මා හා මුසා කියමින් නිදහස මා විදපු තරම් කිහිපවතාවක් මා සිහිකරලා ලොවට හොරා අද පසුතැවුනා ලංවෙන්න නැවතත් මා පෙරුම් පිරුවත් රිදවන්න බෑ තවත් හිතක් මේ භවයේ අපි ඉමු ඉවසා මත් භවයේ අපෙ වෙන්න පතා
Singers
Data
Last updated May 2026