දුල් නිමල් සිසි සේ දිසි
Dul Nimal Sisi Se Disi
Font size:
දුල් නිමල් සිසි සේ දිසි සර දඹරේ දිසි සර දඹරේ සිරි කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි// තෙද නැඹලා කිත් පතලා…// රිසි ලන්දූ නයන නිති රැන්දූ රසාඳුන බන්දූ මපිය නරනින්දු සසෝබන// සව්සැපත් එකට පත්කල අයුරේ... පත්කල අයුරේ... ගරු සව්රියත් දනන් වසන මේ නගරේ// සිප්සලේ... බොහෝ කාලේ// සිට සරු නැණින සුර ගුරු සදිසි ඒ ඇඳුරු වෙතෙහි නිරතුරුම වසනෙමි// තුන් රුවින් සලෙල බිඟු ලොල් කරන… බිඟු ලොල් කරන… සුනිමල් කමල් මෙපුර වරඟන උවනා// සක මෙමගේ... දුක නොහැඟේ// යන සුබාරු සිරුරෙසු රඹාකිකල ලැබ තබා මසිත එපියඹා විඳිනු වෙද// දුල් නිමල් සිසි සේ දිසි/// සර දඹරේ... දිසි සර දඹරේ... සිරි කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ…
Data
Last updated May 2026