Font size:
ඈත ඉම නොපෙනෙන මානේ නැගී හිනැහෙන අහිමි අරුණළු සරඳම් කරමින් සැඟව ගියේ සරතැස නන්වා බිඳුණු ලයේ.... බිඳුණු ලයේ බිඳුණු ලයේ..... සොඳුරු අතීතේ නටබුන් අතරේ අහිමි පෙමක හිමි දැවී අලුවී සිඳුනු මතකය.... සොයා යන්නට වෙර දරන්නේ සරන යුග මත නොවන අවනත තනිව මංපෙත සැරිසරන්නේ හදවතෙ සැඟවුණු..... යාත් රිකයා...යාත් රිකයා... ගැඹුරු අගාධෙ නොසිඳෙන කඳුලේ තවම සුසුම් ලන එලිය දුන් ඒ නුරා දෙනෙතේ සොයා යන්නට වෙර දරන්නේ හැඟුම් හදවත තුලම සිරකර තනිව ඝන අඳුරේ යදින්නේ හදවතේ සැඟවුණු......
Singers
Data
Last updated May 2026