Home/Songs/ඔබ මා දයා දියේ

ඔබ මා දයා දියේ

Oba Ma Daya Diye

Font size:
ඔබ මා දයා දියේ තෙමී සෙනෙහේ නුවන් බිඳී
හද වේදනා ගිලන් හලේ නැවතී හිඳින්නෙමී

මොහොත මොහොත පියා නොලා - ඒ ඔබේ නෙතේ
මා දැවුව කෝපයෙන් - හී වැදී රිදී

දෝත දෝත මී පුරා - බී දිනූ ළදේ
ආදරේ ප්‍රගීතයෙන් - රෑ සවන් නිවී

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.