Font size:
තැඹිලි පාට තැඹිලි ගෙඩිය වාගේ ලස්සන මගේ සිත ගත්ත ආදරී කැමති නැද්ද සින්දු බයිලා කියලා නටන්න ඇයි බය වෙන්නේ ආදරී සිතට සතුට සැපත ගෙනෙන බයිලා කියන්න අකමැති වෙන්නේ කවුරුද අනං මනං කෑලි බොරු සෝබන කාටද මම බය වෙන්නේ මොකටද එහාට පැද්දී කෙල්ලේ මෙහාට පැද්දී කියමින් රස ගී අපි නටමුකෝ එක්වී අනේ හරබර බයිලා තව තව ඔප කරලා ලෝකෙම හොල්ලා අපි නටමුකෝ දෙන්නා ඔව් මගේ පුංචි කෙල්ලේ නටමුකෝ පැනලා අනේ මගේ පුංචි කෙල්ලේ නටමුකෝ පැනලා දෙන්නා නටමුකෝ පැනලා නටමුකෝ පැනලා තැඹිලි පාට තැඹිලි ගෙඩිය.... ගීත රසයට පාද තියලා තාලෙට කාලේ හැටියට රාග පාමු නියමෙට හද මල් පිපුනා මගේ සිත සතුටු උනා අනේ ඔබ ලඟ සැමදා මට නටන්න හිතුනා ඔව් මගේ පුංචි කෙල්ලේ.... තැඹිලි පාට තැඹිලි ගෙඩිය.... (අනේ ඇයි බය වෙන්නේ ආදරී මම බය වෙන්නේ මොකටද...//) අපි බය වෙන්නේ මොකටද