Font size:
යෞවනේ උයනනේ පියුම් තටාකේ බිඟු වැල් පෑහේ මා ඔබ පාහේ...// අත් හැර ඉගිලෙමු පෙම් ලොව පෙම් සිත් හඬවලා මින් පසු අපි යමු රටකට පෙම් හඳ පායනා...// ඉරෙන්... සඳෙන්... ගමන් මන් අසා සිතුම්... පැතුම්... වලින් සිටු වසා දේ.....වාසනා..... දේ........වාසනා..... රනින් රන් මලින් පිදු ආදරේ රජුන් රජ අසුන් පිදු ආදරේ... යෞවනේ උයනනේ.../ අවුල් තැවුල් මැදින් දිව එමි අලුත් හැඟුම් තුලින් පිලි ගනී දේ.....වාසනා...... දේ........වාසනා..... රනින් රන් මලින් පිදු ආදරේ රජුන් රජ අසුන් පිදු ආදරේ... යෞවනේ උයනනේ.../