නෙතු පියන් පියා
Nethu Piyan Piya
Ruwan Tharaka Music: බණ්ඩාර අතාවුද Lyrics: රත්න ශ්‍රී විජේසිංහ
Font size:
නෙතු පියන් පියා මුතු දසන් වසා නිදි දැහැන් වැදී කුමරී සිහිනයෙන් වඩී මා ළඟින් ඉඳී මව් පියන් බලා නො ඉඳී... කැට මුගුරු වැදී තටු සඟළ බිඳී ඉගිලෙන්නට නොහැකිද කුමාරියේ සිහින මුවා තටු සලා වරෙන් සුභ ප්‍රර්ථනා වෙත කුමාරියේ... නෙතු පියන් පියා... ඉරිසියා හීනි බොරු ගොතා කියූ ඒ සුරංගනාවන් නිදා සිටී හිරුට මුහුණු ලා පියාඹපන් සුභ ප්‍රර්ථනා වෙත කුමාරියේ... නෙතු පියන් පියා...