Font size:
පින් මන්ද රංග භූමියේ පෙම් බැන්ද සිංහ සීවලී නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ වැදි රජ සමගින් අවසැඟ මනමේ කුමරිට රැවටුණ // මනමෙ කුමරා මමයි නංගියේ ධනුදර වුණාට ඉහත සංදියේ ධනුදර වුණාට ඉහත සංදියේ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ... දුනු කඩු මොටදැයි ප්‍රේමෙට වෙඬරු සදිසි උණු වෙන සිත් මිස // තිරය මෑත් කරන වංගියේ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ මං සිංහයාට බයයි නංගියේ මං සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ.. මං සිංහයාට බයයි නංගියේ ///
Singers
Data
Last updated May 2026