මී පැණි දී රිදී ගන්ට
Mee Pani Dee Ridi Ganta
Music: ෂෙල්ටන් පෙරේරා Lyrics: ඩෝල්ටන් අල්විස්
Font size:
මී පැණි දී රිදී ගන්ට ගම් පොජ්ජට මංගච්චා සහේ ගෙනා මයෙ නෑනිට වන දෙයියෝ බැළුම් ලන්ට කැළෑ පොජ්ජ පට ඇරගෙන සීපාවුන් ගිනි බිඳිනා සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ... දිය පොජ්ජක් ඇන්න එන්ට රූටන්නේ බලාගෙනයි දිය පොජ්ජක් ඇන්න එන්ට රූටන්නේ බලාගෙනයි කැලේ සතා බරු ගසාවි වහන් වෙයන් ගෝමරියේ මී පැණි දී රිදී ගන්ට.... අපිලැත්තොට හිත් ලෑවට රැහේ එවුන් මනාප නෑ අපිලැත්තොට හිත් ලෑවට රැහේ එවුන් මනාප නෑ වස විස දෙයි මිය ඇදෙන්න වහන් වෙයන් ගෝමරියේ මී පැණි දී රිදී ගන්ට.... සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ... සිදාදියේ හූරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ...
Singers
Data
Last updated May 2026