නැද්ද සිතේ අනුකම්පා (මනමේ)
Nadda Sithe Anukampa (Maname)
Lyrics: එදිරිවීර සරත්චන්ද්‍ර
Font size:
නැද්ද සිතේ අනුකම්පා මෙමාහට නෑ මට අන් සරණා වෙනු කරුණා මා පෙම් වඩනා රජිඳු මහා මා හැරා මා හැරා ඇයි යන්නේ දැඩි සිතිනා..... වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව නැද්ද වෙන අඟනා තීලෝ පාලනා දෙවිඳුනි මා රකිනු මැනා මා දෙසා මා දෙසා බලනුය දයා ඇසිනා.....
Singers
Data
Last updated May 2026