Home/Songs/හද විලේ

හද විලේ

Hada Wile

Font size:
හද විලේ ඔබ පිපුණා 
නිසසලේ පෙති සැලුනා 
දුනුකේ මල සේ යාවී//
හද විලේ ඔබ පිපුණා 
නිසසලේ පෙති සැලුනා 

ආශා දෑසින් බලා සිනාසී 
ඒ සිත මා සිත වෙලා ගනීවි 
දහසක් වනමල් පිපී සැලේවි 
ජීවන මං පෙත සරසාලා 

හද විලේ...

ආදර ගීතේ තනුව කියාදී  
ජීවන මීවිත සතුට සදාවී 
මෝහන ලාලිත බැළුම් හෙලාවී 
මා යන මාවත සරසාලා 

හද විලේ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.