Font size:
තණනිල්ලේ දුව යන්නේ වීරයෝ ක්‍රිකට් ලොවේ ජය ගත්තේ වීරයෝ ශ්‍රී ලංකා නම රැකගත්තේ වීරයෝ වීරයෝ ක්‍රිකට් ශුරයෝ...// හෙට ලෝකය ජය ගන්නා මේ පුංචි රටේ දරුවෝ ලොව ඉතිහාසේ ලියැවෙන්නේ මේ වීර අපේ දරුවෝ // වීරයෝ// ක්‍රිකට් ශුරයෝ... පිතිකරු සවියයි පිටියේ ඉරියව්වයි දසුනේ ජය පැරදුම ඉවසීමෙන් දිනනා වීරයෝ ක්‍රිකට් ශුරයෝ...//
Singers
Data
Last updated May 2026