Font size:
හීන් ඇඳිරියේ ඔය මංකඩේ මං ඉන්නව දැක්කෙ නැද්ද කළු කුමාරයෝ මගෙ තනිකම නැති කරන්න මට ලෙන්ගතු කම් පාන්න නුඹටත් දුක හිතුණෙ නැද්ද කළු කුමාරයෝ රටා ඇදෙන පන් පැදුරත් කදුළු ඉඹී හැමදාමත් නුඹටත් දුක හිතුණෙ නැද්ද කළු කුමාරයෝ
Singers
Data
Last updated May 2026