හඩවන්නට මේ තරම් නෙතු රිඩවලා
Hadawannata Me Tharam
Font size:
හඩවන්නට මේ තරම් නෙතු රිඩවලා මා හැරගිය දා ඉදන් සිත තනි කරලා කවදාව වත්ම මා රිදවා නෑ ඔයා තනිකෙරුවට මේ තරම් තරහක් නෑ මා කඳුළු වලට නිදහස ලැබිලා රිදෙන රිදෙන තරමට හඩලා නොලෙබෙන ඔබ අමතක කරලා තාමත් නැ මේ හිත හැදිලා පෙරුම් පුරන මගෙ දුක දැකලා අයෙත් එනවනම් ඔබ යලි එනවනම් හඩවන්නට මේ තරම්.......... ගනින ගනින තරු කැට නිවිලා හැගෙන දැනෙන කල හඩ මැකිලා මා තනිකර ගිය දා ඉදලා මගෙ හිත මටවත් නැතිකරලා පෙරුම් පුරන මේ හිත දැකලා අයෙත් එනවා නම් ඔබ යලි එනවනම් හඩවන්නට මේ තරම්........
Singers
Data
Last updated May 2026