නුරා පෙම් දෑසේ
Nura Pem Dase
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: යූ ප්‍රගීත් රාජපක්ෂ
Font size:
නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා සදාකල් සසරේ විඳගන්න ඕනා ආයෙත් පායා ඇවිදින් පෙම් වසන්තේ සිසාරා හීනෙන් වුවද එන්නම් නුඹ සොයාලා හිනාකැන් අස්සේ විඩාබර නැතුවා ඔයා ළඟ සිත්සේ ආදරය දැනුනා මොහොතින් මොහොත ගෙවමින් හද සමීපේ පුරා කිසිදා නිම නොවෙන්නේ මේ වසන්තේ තමා හාදුවක් දෙකොපුලේ තැවරෙද්දී හිතුමතේ වාරු නැති වෙන තරම් අරුමෙකි මේ ආදරේ මුනිවතින් ඔබෙ වහන් ඉන්නකෝ සිල් වදන් දෙතුන් යාමේ හැඟුම් රෑනේ ආල සැමරුම් රැස් වුනේ නුරා පෙම් දෑසේ මැවූ...... හිනාකැන් අස්සේ විඩාබර...... නුරා පෙම් දෑසේ මැවූ ඉඟි සේනා